TO LEARN MORE AND ACCURATE PLEASE KEEP WATCHING MY YOU TUBE CHANNEL AND SUBSCRIB CHANNEL ...
TO LEARN MORE AND ACCURATE PLEASE KEEP WATCHING MY YOU TUBE CHANNEL AND SUBSCRIB CHANNEL ...
TRANSFORMER – පරිණාමක
පරිණාමක සඳහා
ද කම්බි හා හරයක් බාවිතා කරන අතර මෙහිදි කම්බි හරය හා නැවත කම්බි යොදා ගන්නා අතර පහත
රුප සටහන අනුව
1 කොටස
-- primary (ධාරාව ලබාදීමට)
2 මැද --
core
3. කොටස
-- Secondary (වොල්ටියතාවය ලබාගැනිම)
ලෙස නම් කරනු ලබන අතර primary ය වෙත ධාරාවක් ලබා දුන් විට secondary තුලින්
අඩු හෝ වැඩි වොල්ටියතාවයක් ලබා ගත හැකිය. මෙහිදි ලබා ගත හැකි අගය තිරණය වන්නේ ප්‍රථමික
හා ද්විතික දඟර සදහා භාවිතා කර ඇති කම්බි පොටවල් ප්‍රමාණය මතය.
මෙහිදි අප විසින් ගනනය කිරිම් නොකරන අතර ඔබගේ ඉල්ලිම මත හා ඉදිරි පාඩම් වල අවශ්‍යතාවය අනුව සාකච්ඡා කිරීමට කටයුතු කරමු.
INDUCTORS – ප්‍රේරක
චුම්බක ශක්තිය
ගබඩා කර ගැනිමට ගාවිතා කරන අතර මේ සදහා කම්බි දඟරයොදාගනු ලබයි.
දඟරය මැදට
වාතය / මෘදු යකඩ හෝ ප්‍රෙරයිට් භාවිතා කරනු ලබයි.
විවිධ හැඩයෙන්
හා ප්‍රමාණයෙන් ඔබට මෙවා දැකගත හැකිය. තවද මෙවායේ ප්‍රමාණය හා core material අනුව ප්‍රේරතාවය
තිරණය වෙයි.
මෙහි විශේෂත්වය
වන්නේ සරල ධාරාවට බාධා නොකරන අතර ප්‍රත්‍යාවර්ත ධාරාවට බාධා , ඒනම් ප්‍රේරතාවය දැක්විමයි.
මෙම අගය මනින
එකකය වන්නේ ඕම් (Ω) ය.
ප්‍රේරක සංකේතය
:
·
මෙ
අනුව මෙම වර්ග කිපයක් ඇති අතර පරිපථ අනුකුල වන පරිදි යොදාගනු
ලබයි.
·
මෙවා
පරිපථ වල යෙදෙන අවස්ථා වලදි වැඩිදුර විස්තර කරනු ලබයි.
මෙම උපාංගය විවිධ අගයන්ගෙන් හා ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙම උපාංග ගණනය පහසුව පිණිස වර්ණ පටි ක්‍රමය භාවිතා කරයි .
අප පළමු පාඩමෙන් වර්ණ තිරු ඔබට ලබාදි ඇති අතර ඒය ඔබ හොදින් කට පාඩම් කරගෙන ඇති බව අප විස්වාස කරමු.
ගණනය
: 1-5
ඒ
අනුව
1 වර්ණ තිරුවට අගය (රතු) = 2
2
වර්ණ තිරුවට අදාළ අගය (නිල්) = 6
3
වර්ණ තිරුවට අදාළ අගය (දුඹුරු) = 1
2 6 × 101 = 260 Ω (26×10 = 260Ω)
ඉහත නිදසුන අනුව :.
පළමු වර්ණ තිරු වලට අදාළ අගය සාමාන්‍ය
ලෙස ලබාගත්තද ….
***තෙවන
වර්ණ තුරුවට අදාළව 10 ගුණිතය ලෙස ඒනම් 10 න් කි වරක් ගුණ කළ යුතුද යන්නය.
101 = 10 104 = 10000
102 = 100 105 =
100000
103 =
1000 106 = 1000000
**4 වන වර්ණ තිරුව --
රන් = ± 5% රිදි = ±10%
මෙම අවසානය අගය රන් හො රිදි විය හැකි අතර ඒහිදි අප ගණනය කල පලමු වර්ණ තිරු 3 න් සොයා ගන්නා අගය වෙනස් විය හැකි ප්‍රමානයි.
ඒ නම් .............
රන් වර්ණයෙන් 5% අගයක් හා රිදි අගයෙන් 10% ක් වෙනස් විය හැකිය .
# 180 Ω = ± 5 (රන්)
-- 171Ω හෝ 189Ω
විය හැකිය .
# 180Ω = ± 10 (රිදි) -- 170Ω හෝ 190Ω විය හැකිය.
අපි
දැන් නිදසුන් කිහිපයක් විසදමු …
1.
රතු , කහ , රතු
රිදි
24 ×100
= 2400Ω ±10%
* දැන්
ඔයාලට පොඩි ගැටලුවකට මුහුන දෙනවා නේද? .
·
2400Ω එකක් දැන් කඩෙන් ගන්න වෙනවා නේද? …
·
මෙකට
අපි මොකද කරන්නෙ ?
මෙන්න
විසදුම : ඔයලට මතක ඇති අපි කතා කලා Ω / kΩක/ mΩ නේද? ..
ඉතින්
දැන් ඔයාලට කරන්න තියෙන්නෙ ..ඔයාලට පහසු විදිහට
අගය කෙටි කර ගන්න
·
අනික
ඔයලට shop එකකින් ගිහින් 2400Ω කියල ඉල්ලුවට ගන්න බැහැ ..
බලමු කොහොමද කියල …
24000Ω =
2400/1000 =2.4KΩ
දැන්…2.4kΩ = (රතු ,කහ, රතු, රිදි) හරි නේද
..?
2.
දුඹුරු, සුදු , කොළ රන්
1 9×100000 --1900000 ±5
1900000Ω / 1000 = 1900kΩ
1900kΩ / 1000 = 1.9MΩ
= 1.9MΩ±5%
3.
දුඹුරු, රතු,තැබිළි , රන්
1 3×1000
±5%
13000Ω / 1000 = 13kΩ
13kΩ
******සටහන******
1. විවිධ
ප්‍රමාණයෙන් ඇත
2. කම්බි
සහිත හා කම්බි රහිත (SMD) හා අගය වෙනස් කල හැකි ප්‍රතිරෝධක ඇත.
3. වර්ණ
තිරු මගින් අගය ගණනය කරයි.
4. මල්ටි මිටර්
එකක් මගින් මෙවායේ හොද නරක හා අගය මැනිය හැකිය.(ඉදිරි පඩම්)
5. අපි මෙහිදි (4 band ) ප්‍රතිරෝධක ගැන පමනක් අවදානය
යොමු කලත්
(5 band) ඉදිරි පාඩමකදි විස්තර කරනු ඇත.
ඔබට නොතෙරුන කරුනු ඇත්නම් පහත comment තුලින් විමසන්න ...
ඔබට ජය ...
1 |
2 |
3 |
||
වර්ණය |
තිරුව |
තිරුව |
තිරුව |
|
කළු |
වර්ණය |
0 |
0 |
10 |
දුඹුරු |
|
1 |
1 |
10*1 |
රතු |
|
2 |
2 |
10*2 |
තැඹිලි |
|
3 |
3 |
10*3 |
කහ |
|
4 |
4 |
10*4 |
කොළ |
|
5 |
5 |
10*5 |
නිල් |
|
6 |
6 |
10*6 |
දම් |
|
7 |
7 |
10*7 |
අළු |
|
8 |
8 |
10*8 |
සුදු |
|
9 |
9 |
10*9 |
1st band |
2nd band |
3rd band |
|
|
|
|
|
|
Ω |
kΩ |
MΩ |
1 |
2 |
10 |
120 |
|
|
|
|
|
|
|
|
4 |
5 |
1000 |
45000 |
45 |
|
|
|
|
|
|
|
6 |
7 |
100000 |
6700000 |
6700 |
6.7 |
YouTube Demonstration click the link Smart lighting control M-B0028 (blu8) (Made by Sri lanaka) whcih you can control 8 appliances in ...