ප්‍රතිරෝධකය
1. මේ කුමක්ද ?.
මෙහි වාචික අදහස ගත්තද යම් දෙයකට දක්වනු ලබන විරෝධය බව ඔබට හැගෙනු ඇ ත.
2. කුමක් සඳහා කුමන අවස්ථාවක භාවිතයට ගනීද ?.
එ නම්, යම් පරිපථයක ගමන් කරන (volt) විදුලියට ඇති කරණු ලබන බාධකය ප්‍රතිරෝධය වෙයි.
3. අගය මනිනු ලබන්නේ කොහොමද ?.
මේ හිදී, අගය මනින ඒකක වන්නේ (ප්‍රධාන වශයෙන්)
Ohm _ Ω
Killo ohm_ ㏀
Mega ohm_ ㏁
4. ප්‍රතිරෝධක වර්ග තිබේද?.
ප්‍රධාන වශයෙන් මෙම උපාංග කොටස් දෙකක් දෑකිය හැකිය.
1. සමානය වර්ගය දෙකෙළවර කම්බි සහිත
2. SMD.. හෙවත් කම්බි රහිත ex. 805 1206 (*1) වැනි ප්‍රමාණ වලින්
3. වෙනස් කල හැකි ප්‍රතිරෝධක (රුප සටහන් සහිතව දෙවන පාඩමේදි විස්තර කරයි ).
#... තවද.. උපාංග භාවිතා කල හැකි watts ප්‍රමාණය අනුවද විවිධ ප්‍රමාණයේ ප්‍රතිරෝධක අපට ලබා ගත හැකිය.
Ex. 4/1w, 2/1w, 1w 2w 5w 10w
(*1)- පසුව පැහදිලි කරනු ඇත .
5. ගණනය කිරීම්
සරලව ප්‍රතිරෝධ ගණනය කිරීමට
1 |
2 |
3 |
||
වර්ණය |
තිරුව |
තිරුව |
තිරුව |
|
කළු |
වර්ණය |
0 |
0 |
10 |
දුඹුරු |
|
1 |
1 |
10*1 |
රතු |
|
2 |
2 |
10*2 |
තැඹිලි |
|
3 |
3 |
10*3 |
කහ |
|
4 |
4 |
10*4 |
කොළ |
|
5 |
5 |
10*5 |
නිල් |
|
6 |
6 |
10*6 |
දම් |
|
7 |
7 |
10*7 |
අළු |
|
8 |
8 |
10*8 |
සුදු |
|
9 |
9 |
10*9 |
****** දේවන පාඩම ලේසිකර ගැනිම සදහා ... මෙම වර්ණ තිරු කට පාඩම් කර ගන්න ..
1st band |
2nd band |
3rd band |
|
|
|
|
|
|
Ω |
kΩ |
MΩ |
1 |
2 |
10 |
120 |
|
|
|
|
|
|
|
|
4 |
5 |
1000 |
45000 |
45 |
|
|
|
|
|
|
|
6 |
7 |
100000 |
6700000 |
6700 |
6.7 |
මෙම පලමු පාඩම වන ප්‍රතිරෝධක පාඩමේ පලමු කොටස අවසාන කරන අතර දෙවන කොටසින්
1. සම්ණපුර්ණ ගණනය කිරිම (අගය සොයා ගැනිම).
2. ප්‍රතිරෝධක වර්ග
3. භාවිත කරන අවස්ථා
4. ප්‍රතිරෝධකයේ වර්ණ තිරු (4 band / 5 band වෙනස )
5. වටින විඩියෝවක් සමගින්.
#ස්තූතියි.. ඔබට නොතේරෙන යම් දෙයක් ඇත්නම් නොපැකිලිව විමසන්න... Comments අංශය තුළින්..