TRANSFORMER – පරිණාමක
පරිණාමක සඳහා
ද කම්බි හා හරයක් බාවිතා කරන අතර මෙහිදි කම්බි හරය හා නැවත කම්බි යොදා ගන්නා අතර පහත
රුප සටහන අනුව
1 කොටස
-- primary (ධාරාව ලබාදීමට)
2 මැද --
core
3. කොටස
-- Secondary (වොල්ටියතාවය ලබාගැනිම)
ලෙස නම් කරනු ලබන අතර primary ය වෙත ධාරාවක් ලබා දුන් විට secondary තුලින්
අඩු හෝ වැඩි වොල්ටියතාවයක් ලබා ගත හැකිය. මෙහිදි ලබා ගත හැකි අගය තිරණය වන්නේ ප්‍රථමික
හා ද්විතික දඟර සදහා භාවිතා කර ඇති කම්බි පොටවල් ප්‍රමාණය මතය.
මෙහිදි අප විසින් ගනනය කිරිම් නොකරන අතර ඔබගේ ඉල්ලිම මත හා ඉදිරි පාඩම් වල අවශ්‍යතාවය අනුව සාකච්ඡා කිරීමට කටයුතු කරමු.