Hypeptc

Saturday, January 2, 2021

දෙවන පාඩම - INDUCTORS – ප්‍රේරක

 INDUCTORS – ප්‍රේරක

චුම්බක ශක්තිය ගබඩා කර ගැනිමට ගාවිතා කරන අතර මේ සදහා කම්බි දඟරයොදාගනු ලබයි.

දඟරය මැදට වාතය / මෘදු යකඩ  හෝ  ප්‍රෙරයිට් භාවිතා කරනු ලබයි.

විවිධ හැඩයෙන් හා  ප්‍රමාණයෙන්  ඔබට මෙවා දැකගත හැකිය. තවද  මෙවායේ ප්‍රමාණය හා core material අනුව ප්‍රේරතාවය තිරණය වෙයි.

මෙහි විශේෂත්වය වන්නේ සරල ධාරාවට බාධා නොකරන අතර  ප්‍රත්‍යාවර්ත ධාරාවට බාධා , ඒනම් ප්‍රේරතාවය දැක්විමයි.

මෙම අගය මනින එකකය වන්නේ  ඕම් (Ω) ය.

ප්‍රේරක සංකේතය :

                        


·         මෙ අනුව  මෙම  වර්ග කිපයක් ඇති අතර පරිපථ අනුකුල වන පරිදි යොදාගනු ලබයි.

·         මෙවා පරිපථ වල යෙදෙන අවස්ථා වලදි වැඩිදුර විස්තර කරනු ලබයි.

No comments:

Post a Comment

clock

  YouTube Demonstration   click the link Smart lighting control   M-B0028 (blu8) (Made by Sri lanaka) whcih you can control 8 appliances in ...

Contact us

Name

Email *

Message *