Hypeptc

Tuesday, October 6, 2020

පළමු පාඩම -- ප්‍රතිරෝධක -- දෙවන කොටස -- අගය ගණනය කිරිම

 මෙම උපාංගය විවිධ අගයන්ගෙන් හා ප්‍රමාණයෙන්  යුක්ත වන  අතර මෙම උපාංග  ගණනය   පහසුව පිණිස වර්ණ  පටි ක්‍රමය භාවිතා කරයි .

අප පළමු පාඩමෙන්  වර්ණ  තිරු  ඔබට ලබාදි ඇති අතර ඒය ඔබ හොදින්   කට පාඩම් කරගෙන ඇති බව අප විස්වාස කරමු.

ගණනය : 1-5


ඒ අනුව

                        1  වර්ණ තිරුවට අගය (රතු)               =   2          

                        2  වර්ණ තිරුවට අදාළ අගය (නිල්)     =   6

                        3  වර්ණ තිරුවට අදාළ අගය (දුඹුරු) =   1

                        2 6  × 101 = 260 Ω           (26×10 = 260)



ඉහත නිදසුන අනුව :. 

    පළමු වර්ණ තිරු වලට අදාළ අගය සාමාන්‍ය ලෙස  ලබාගත්තද   ….

***තෙවන වර්ණ තුරුවට අදාළව 10 ගුණිතය ලෙස ඒනම් 10 න් කි වරක්    ගුණ කළ යුතුද යන්නය.

                     101    =  10                                               104       =   10000

                     102    =  100                                            105        =   100000

                     103    =  1000                                         106         =   1000000


**4 වන වර්ණ තිරුව --

                     රන්  = ±  5%                රිදි    = ±10%

                     මෙම අවසානය අගය රන් හො රිදි විය හැකි අතර ඒහිදි අප ගණනය කල පලමු වර්ණ තිරු 3 න් සොයා ගන්නා අගය වෙනස් විය හැකි ප්‍රමානයි.  

ඒ  නම්   .............

        රන්  වර්ණයෙන්  5% අගයක් හා  රිදි අගයෙන් 10% ක්  වෙනස් විය හැකිය .

                     # 180   = ± 5 (රන්)   --         171 හෝ 189 විය හැකිය .

                     # 180    = ± 10 (රිදි) --         170 හෝ  190 විය හැකිය.



අපි දැන් නිදසුන්  කිහිපයක් විසදමු …

1.      රතු  , කහ , රතු  රිදි

 

24 ×100 = 2400Ω  ±10%   * දැන් ඔයාලට පොඩි ගැටලුවකට මුහුන   දෙනවා නේද? .

·         2400 එකක්  දැන් කඩෙන් ගන්න වෙනවා නේද? …

·         මෙකට අපි මොකද කරන්නෙ ?

 මෙන්න විසදුම : ඔයලට මතක ඇති අපි කතා කලා / kක/ m  නේද? ..

ඉතින්  දැන් ඔයාලට කරන්න තියෙන්නෙ ..ඔයාලට පහසු විදිහට අගය කෙටි කර ගන්න

·         අනික ඔයලට shop එකකින් ගිහින් 2400  කියල ඉල්ලුවට ගන්න බැහැ ..


 බලමු කොහොමද කියල …

                     24000   =    2400/1000  =2.4K

දැන්…2.4k  = (රතු ,කහ, රතු, රිදි)   හරි  නේද ..?


2.      දුඹුරු, සුදු , කොළ  රන්

1 9×100000  --1900000 ±5

1900000Ω / 1000  = 1900kΩ

1900k     / 1000 = 1.9M

= 1.9MΩ±5%


3.       දුඹුරු, රතු,තැබිළි , රන්

 

                        1  3×1000    ±5%

                        13000Ω / 1000   =  13kΩ

                                  13kΩ


******සටහන******

1.      විවිධ ප්‍රමාණයෙන් ඇත

2.      කම්බි සහිත හා කම්බි රහිත (SMD) හා අගය වෙනස් කල හැකි  ප්‍රතිරෝධක ඇත.

3.      වර්ණ  තිරු මගින් අගය ගණනය කරයි.

4.       මල්ටි  මිටර්  එකක් මගින් මෙවායේ හොද නරක හා අගය මැනිය හැකිය.(ඉදිරි පඩම්)

5.       අපි මෙහිදි (4 band ) ප්‍රතිරෝධක ගැන පමනක් අවදානය   යොමු   කලත්

(5 band) ඉදිරි පාඩමකදි විස්තර කරනු ඇත.


ඔබට නොතෙරුන කරුනු ඇත්නම්  පහත comment  තුලින්  විමසන්න ...

ඔබට ජය ...



1 comment:

  1. මම මේකෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා .

    ReplyDelete

clock

  YouTube Demonstration   click the link Smart lighting control   M-B0028 (blu8) (Made by Sri lanaka) whcih you can control 8 appliances in ...

Contact us

Name

Email *

Message *