Hypeptc

Tuesday, September 8, 2020

ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සරලව

 

Dear... kids

Do you know  what is the electronic, electrical , robotic, Arduino?,. 1st thing, please let me know what you know about this words.. please comment here according to your knowledge. 

Actually I plan to introduce you as Bilginer, what is the electronic and related technology which go with electronic technology.. Like robotic and Arduino. 

And hopefully think... This will be big help of student and beginners who like to this technology and also want to learn new technologies in Sri Lanka.. As well as other who love electronics. 

Thanks... 


_______________________________

 ඉලෙක්ට්‍රොනික් විද්‍යාව  

දරුවනි.... 

හිතවත් දරුවනි / දෙමාපියනි ,  සරලවම අපි බලමු මොකක්ද මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ.?. 

මෙම විෂයට යොමු කිරිමට හා එමගින් නව උත්පාදන කිරිමත්  මෙම විෂය තුල ඇති ප්‍රායෝගික  කරුණු  සම්බන්දව දැනුම ලබා දීම  හා  ඒ  හා සම්බන්ද පරික්ෂන කටයුතු කිරිමට නියමිත. වන අතර

.මෙම තාක්ෂණය හා සම්බන්ධ ව ගෙඩනැගි  ඇති අනිකුත් ආඩිනෝ , රොබෝ, වැනි විෂයන්ට අදාලව දැනුම ද  ලබා දේමු.

 අප ලංකා ව තුල සිටින දක්ෂ හා දුර බැහැර (කොළඹ පිටත) දූ දරුවන් හට කරනු ලබන මග පෙන්වීමක් වන අතර මෙහිදී සරලව මුල සිට මෙම තාක්ෂණය හදුන්වා   දිම හා විවිධ ගැඹුරු අත්හදා බැලීම් දක්වා සිදු කිරීමට බලාපොරොත්තු වෙමු.  


ස්තූතියි... 


clock

  YouTube Demonstration   click the link Smart lighting control   M-B0028 (blu8) (Made by Sri lanaka) whcih you can control 8 appliances in ...

Contact us

Name

Email *

Message *